Criteria

Clean Politics Logo

Essential Common Criteria

1.1  Should not be a person who had served a jail sentence for a crime or a person. who has received a suspended sentence.
2. Should not be a person who had been proven guilty of bribery or corruption and should be acceptable to society and a person of good character. Be cautious. When considering those alleged of bribery or corruption.
3. Should not be a person who is engaging or had engaged in the past in trades such as alcohol, drugs, gambling, casinos and prostitution that are detrimental to the wellbeing of the country.
4. Should not be a person who is engaging or had engaged in trade which destroys the ecological life support system that causes destruction to the environment.
5. Should not be a person who has abused political power.
6. Should not be a person who had entered into financial agreements prejudicial to the country before becoming a people’s representative and as a people’s representative who has abused power and entered into financial agreements with the government or has been a party to such an agreement.
7. Candidate should be either a resident or have an amiable relationship with residents of the area they represent.
8. Should provide adequate opportunities for representation of women and youth when nominating candidates.

Secondary level requirements expected from those seeking political office

1. Leadership qualities and effective communication skills.
2. A cautious approach in giving nominations to dual citizens.
3. In case of nominations for two or more members of the same family, it should be done solely considering their merits for candidacy.
4. Exclusion of the members from the clergy.
Criteria for selection of candidates for parliamentary election

1. Passing G.C.E. Advanced Level Examination or equivalent, and having professional skills or being a certificate holder from a recognized political academy.
2. Knowledge, understanding and creativity required for active participation in law making and policy formulating.
3. First time candidates below the age of 30 at Parliamentary elections are required to have five -year experience at provincial and local government levels.
4. Age limit of 30 for the first time candidates without political experience at provincial council and local authorities’ levels.
5. Being a person with an understanding on socio-economic and political issues of people living in the country, and recognising the right to equality of all ethnic and religious groups.
Special criteria for candidates at Provincial Council Level

1. Passing G.C.E. Advanced Level Examination or equivalent, having professional skills or being a certificate holder from a recognized political academy.
2. Knowledge, understanding and creativity required for active participation in law making and policy formulating on the subjects coming under the purview of the provincial councils.
3. Having an understanding on the geographical features, ethnic composition, resources in the province, a vision on the needs of the area and managerial skills.
4. Being a person with an understanding on socio-economic and political issues of people living in the province, and recognising the right to equality for all ethnic and religious groups.
Special criteria for candidates at Local Government Level

1. Being a permanent resident of the locality concerned .
2. Knowledge, understanding and experience on the role of local authorities.
3. Not being a social reject of the area concerned.
4. Being a person acquainted with the geographical features, public requirements, resources and the ethnic composition of the locality.
5. Being literate.

අත්‍යවශ්‍ය පොදු නිර්ණායක

1අපරාධ වරදක් සඳහා සිරදඬුවමට ලක් වු හෝ අත්හිටවූ සිරදඬුවම් වලට ලක්වූවකු නොවිය යුතුයි.
2අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවකු නොවු සමාජය පිළිගත් චරිතවත් අයෙකු විය යුතුයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂාකාරී විය යුතුයි.
3 මද්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ නොකළ අයෙකු විය යුතුයි.
4ජීව ආධාරක ව්‍යුහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාර වල යෙදුණු හෝ යෙදෙන අයෙකු නොවිය යුතුයි.
5දේශපාලන බලය අනිසි සහ අයුතු ලෙස භාවිතා නොකළ අයෙකු වියයුතුයි.
6මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් සහ මහජන නියෝජිතයෙකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් හෝ ගිවිසුමක පාර්ශවකරුවෙකු නොවන්නෙකු විය යුතුයි.
7නාමයෝජනා ලබාදෙන අපේක්ෂකයා තමා නියෝජනය කරන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හෝ එම ජනතාව සමඟ සම්බන්ධතා පවත්වන අයෙකු වියයුතුයි.
8 නාමයෝජනා ලබා දීමේදී කාන්තා සහ තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබා දීමට ක්‍රියා කළයුතුයි.

ද්විතීයිකව සලකා බැලිය යුතු පොදු නිර්ණායක

1නායකයෙකු සතුවිය යුතු ගුණාංග සහ මනා සන්නිවේදන හැකියාවක් ඇති අයෙකුවිය යුතුයි.
2ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට අපේක‍ෂකත්වය ලබාදීමේ දී වඩාත් පරීක්ෂාකාරී වියයුතුයි.
3එකම පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට හෝ වැඩි ගණනකට නාම යෝජනා ලබාදීමේ දී දක්ෂතාව පමණක් සැළකිල්ලට ගත යුතුයි.
4පූජ්‍ය/පූජක පක‍ෂයේ නොවන අයෙකු විය යුතුයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අපේක‍ෂකත්වය ලබා දීමේදී සළකා බැලිය යුතු නිර්ණායක

1 අවම වශයෙන් අ.පො.ස උසස් පෙළ හෝ ඊට සමාන්තර අධ්‍යාපන සුදුසුකමක් හෝ වෘත්තීය නිපුණතාවයක් තිඛෙන හෝ දේශපාලනික අධ්‍යාපනය ලබාදෙන කාලීන පාඨමාලාවක් හදාරා තිබිය යුතුයි.
2රටේ ප්‍රතිපත්ති/නීති සම්පාදනයට සක්‍රීය ලෙස දායකවීමට අවශ්‍ය දැනුම, අවබෝධය සහ අත්දැකීම් සහිත නිර්මාණශීලී පුද්ගලයෙකු විය යුතුයි.
3වයස් සීමාව අවුරුදු 30ට අඩු ප්‍රථම වරට තරග කරන අපේක්ෂකයෙකු පළාත් සභා/පළාත් පාලන මට්ටම්වලින් අවුරුදු පහක දේශපාලන අත්දැකීම් සහිත විය යුතුයි.
4 පළාත් සභා/පළාත් පාලන මට්ටම්වලින් දේශපාලන අත්දැකීම් නොමැති ප්‍රථම වරට තරග කරන අයගේ වයස් සීමාව අවුරුදු 30ට වැඩි විය යුතුයි
5රටේ ආර්ථීක, සමාජයීය හා දේශපාලන ගැටලූ ගැන මනා වැටහීමක් සහිත සියලූ ආගම්ක ජනවර්ග සහ ජන කොට්ඨාසවලට ඇති සමාන අයිතිය පිළිගනු ලබන අයෙකු විය යුතුයි.

පළාත් සභා මට්ටම සඳහා විශේෂිත නිර්ණායක

1අවම වශයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ ඊට සමාන්තර අධ්‍යාපන සුදුසුකමක් හෝ වෘත්තීය නිපුණතාවයක් තිඛෙන හෝ දේශපාලනික අධ්‍යාපනය ලබාදෙන කාලීන පාඨමාලාවක් හදාරා තිබිය යුතුයි.
2පළාත් පාලන ආයතන බලතල යටතට අයිතිවන ප්‍රතිපත්ති/නීති සම්පාදනයට සක්‍රීය ලෙස දායකවීමට අවශ්‍ය දැනුම, අවබෝධය ඇති පුද්ගලයෙකුවිය යුතුය.
3අදාළ පාලන බල ප්‍රදේශයේ ඇති භූගෝලීය පිහිටීම, ජනවාර්ගික සංයුතිය සම්පත් සහ මහජන අවශ්‍යතා පිළිබඳව දැක්මක් සහ කළමනාකරණ හැකියාවක් ඇති අයෙකු විය යුතුයි.
4අදාළ පාලන බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනවර්ග සහ ජන කොට්ඨාසවලට ඇති සමාන අයිතිය පිළිගනු ලබන අයෙකු විය යුතුයි.
5 පළාත් පාලන ආයතන මට්ටම සඳහා විශේෂිත නිර්ණායක

1 අදාළ පළාත්පාලනබල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.
2 පළාත් පාලන ආයතනවල කාර්යභාරය පිළිබඳව ඇති දැනුම, අවබෝධය හා අත්දැකීම්.
3 අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ ජනතාව අතර අප්‍රසාදය ලැබූ අයෙකු නොවීම.
4 අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම, ජනවාර්ගික සංයුතිය සම්පත් සහ මහජන අවශ්‍යතා පිළිබඳ මනා වැටහීමක් සහිත පුද්ගලයෙකුවීම.
5 සාක්ෂරතාවයක් පැවතීම.

Test